තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වූවාය. 

ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් මෙසේ නව ජාතික වාර්තාවට හිමිකම් කීවාය.

ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලිය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වේ.

0 comments

Leave a Reply

Post Comment