අනෙක් අන්තයෙන් ක්‍රිඩා කළ සියලුම පිතිකරුවන් දැවී යාම හේතුවෙන් තවත් ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද අහිමිව ගියේය.

බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 531ක් රැස් කළ අතර එහිදී කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුනු 92ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදී නිෂාන් මධුශංක 57, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 96, දිනේෂ් චන්දිමාල් 59, ධනංජය ද සිල්වා 70 හා කමිඳු මෙන්ඩිස් 92 අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

0 comments

Leave a Reply

Post Comment