මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහමහනුවර දිස්ත්‍රික්සම්බන්ධීකරණ කමිටු සභාපතිගුණතිලක රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත්‍රයාඉන්දියාවේ බරණැසඉසිපතනාරාමමූල ගන්ධකුටි විහාරස්ථානයේදී අද (20)තාවකාලික පැවිදි දිවියට පත්ව තිබේ .

ගුණතිලක රාජපක්ෂ මහතා ඉසිපතන මූල ගන්ධකුට විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද ස හපූජ්‍ය දෙහිඅත්තකන්ඩියේ පියනන්ද යන නාහිමිවරුන්ගේ උපාධ්‍යයත්වයෙන්හාරිස්පත්තුවේ ධම්මරතන යන නමින්ද ඔහුගේ පුත්‍ රකැනඩාවේ පදිංචි වෘත්තියෙන් ඉංජිනේරුවකු වන සඳකැලුම් රාජපක්ෂ මහතා අම්පාරේ ධම්මාලෝකනමින්ද තාවකාලික පැවිද්ද ලබා තිබේ .

ඔවුන් දෙදෙනා තාවකාලික පැවිද්ද ලබා සිටින කෙටි කාලය තුළදී දඹදිව සිද්ධස්ථාන රැසක්වන්දනා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්අනුර මඩලුස්ස මහතාපැවසීය .

 

0 comments

Leave a Reply

Post Comment