වෙසක් පොහොය මැයි 30ට ගන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
2026 රාජ්‍ය දින දර්ශනය අනුව මැයි මස 01 දා වෙසක් පොහෝ දිනය ලෙසත් එම මාසයේම 30 දා අධි පොසොන් පොහෝ දිනයත් යෙදී තිබෙන හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවානු ඳපිළිබ අතිශය සාවධානව කටයුතු කළ යුතු බව ඳසහන් කරමින් තෛනිකායික මහා නාහිමිවරුන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.