ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් අද (26දා) පවත්වා තිබේ.

මෙහිදි රටේ ආර්ථික තත්වය  සහ දෙපාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධව  සාකච්ඡා වූ බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙම අවස්ථාවට මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එල්ඩොස් මැතිව්ස් යන අයද එක්ව තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment