www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
ලෝක රූ රැජින තරගබිම නියෝජනය කරන රූමතිය තෝරා පත්කර ගැනීමේ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේ ජය තමා සතුකර ගනිමින් කිරුළ දැරීමට අම්රිතා ද සිල්වා සමත් වූවාය. නාවල ප්‍ර‘දේශයේ පදිංචිකාරිනියක වන ඇය එංගලන්තයේ බකිංහැම් සරසවියේ උපාධිධාරිනියකි.
මෙම තරගයේ දෙවන ස්ථානය විත්මා කුමාරගේ විසින්ද, තෙවන ස්ථානය කෞෂි පතිරණ විසින්ද, සිව්වැනි ස්ථානය මන්දිරා සවේරිමුත්තු විසින්ද, පස්වැනි ස්ථානය දුෂේනි මියුරංගි විසින්ද දිනාගනු ලැබීය.
සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ 'අද' පුවත්පත විසිනි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd