ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා
ලොව සුප්රසිද්ධ රූ රැජිණ තරගාවලියක් වන Miss Intercontinental තරගයේ පසුගිය වසරේ ජයග්රාහිකාව වූ රුසියාවේ වැලෙන්ටිනා රසුලෝවා මේ දිනවල ශ්රී ලංකාවට පැමිණ සිටින්නීය. ලබන ඔක්තෝබර් 16 වැනිදා කොළඹදී පැවැත්වෙන Miss Intercontinental 2016 තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ කටයුතු වෙනුවෙන් ඇය මෙලෙස මෙරටට පැමිණ තිබේ.
පසුගිය වසරේ ජර්මනියේදී පැවැත්වුණු 44 වැනි Miss Intercontinental තරගාවලිය ජයගත් ඇය වෘත්තියෙන් අංග රචනා ශිල්පිනියක ලෙස කටයුතු කරයි. තරගයේ ජයග්රහණයත් සමගම ඇය හිස පැළැඳි Oriental holy Water නම් කිරුළ ඇමෙරිකානු ඩොලර් 360,000 කට අධික වටිනාකමකින් යුක්ත බවත් Miss Intercontinental හි සංවිධායකයෝ පවසති.
popular news
මාතලේ කොස් අලෙවිසැල් විවෘත කරයි
කවුරුත් ඇවිත් බලෙන් ක්රිකට් ගහන්නේ නෑ
අධිවේගයට ගත් ණය අධිවේගයේ ලාභයෙන් ගෙව්වොත් පියවන්න වසර 171ක් යනවා
ඔඩිසිය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණයක් නිසා සංචාරකයන් ගැටලුවක
සුපිරි අට වටයේ තවත් තරගයක් අද
ලෝක කුසලානයේ ලංකාවේ ඉදිරිය තීරණය කරන තීරණාත්මක තරගය අද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd