චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ රූ රැජිනියන් සතියක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, ඔවුන් ඉදිරිපත් කළ විලාසිතා දැක්මක් බේරුවල සිනමන් බේ හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සතියක සංචාරය අවසානයේ අද (01දා) දින ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
එම විලාසිතා දැක්මේ අවස්ථා කිහිපයක් 'අද' කැමරාවේ සටහන් මෙසේ සටහන් විය.