www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
චීනයේ සන්යා නුවරදී ඊයේ (20දා) නිමාවූ 65 වැනි ලෝක රූ රැජින තරගාවලියේ කිරුළ දිනාගැනීමට ස්පාඤ්ඤ රූ රැජින වූ මීරියා ලලගුණා රොයෝ සමත් වූවාය. විසිතුන් හැවිරිදි ඇය ඖෂධවේදිනියක මෙන්ම පෝෂණවේදය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන තැනැත්තියකි.
ලෝක රූපරාජිනී ඉතිහාසයේ පළමුවරට ස්පාඤ්ඥ තරුණියක ලෝක රෑ රැජින කිරුළ දැරූ අවස්ථාවද මෙය වෙයි. තරගකාරියන් 121 සහභාගී වූ මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය රුසියානු රූ රැජිනටත් තෙවැනි ස්ථානය ඉන්දුනීසියා රූ රැජිනටද හිමිවූහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd