ADA
www.ada.lk
2026 ජනවාරි මස 12 වන සඳුදා
චීනයේ සන්යා නුවරදී ඊයේ (20දා) නිමාවූ 65 වැනි ලෝක රූ රැජින තරගාවලියේ කිරුළ දිනාගැනීමට ස්පාඤ්ඤ රූ රැජින වූ මීරියා ලලගුණා රොයෝ සමත් වූවාය. විසිතුන් හැවිරිදි ඇය ඖෂධවේදිනියක මෙන්ම පෝෂණවේදය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන තැනැත්තියකි.
ලෝක රූපරාජිනී ඉතිහාසයේ පළමුවරට ස්පාඤ්ඥ තරුණියක ලෝක රෑ රැජින කිරුළ දැරූ අවස්ථාවද මෙය වෙයි. තරගකාරියන් 121 සහභාගී වූ මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය රුසියානු රූ රැජිනටත් තෙවැනි ස්ථානය ඉන්දුනීසියා රූ රැජිනටද හිමිවූහ.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
ග්‍රෙගරි වැවට කඩා වැටුණු සී ප්ලෙන් අනතුර - ගුවන් නියමුවන්ට බරපතල නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd