ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදිමට චීනය ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා ජනතාව මේ වන විට මුහුණ දෙන අර්බුදකාරි අවස්ථාවේදී ඒ් සඳහා උපකාරයක් ලෙස මෙම මානුෂීය ආධාර තොගය ලබාදෙයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය හා  චීන ජාත්‍යන්තර සංවර්ධන ‌කෝපරේෂනය‌ මෙම මානුෂීය ආධාර තොගය ලබාදෙන බවට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි චින තානාපති කාර්යාලය පවසයි.

මෙම ආධාර තොගය පිළිබඳව ඉදිරියේදි ප්‍රකාශ කිරීමට නියමිතය. 

2 comments

LGPJ

01 years 07 months 09 days 08 hours 29 minutes 57 seconds ago

Will be new model of composed fertilizer !!!

Reply

LGPJ

01 years 07 months 09 days 08 hours 33 minutes 06 seconds ago

Composed Fertilizer like recent time.!!!

Reply

Leave a Reply

Post Comment