ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25දා) රාත්‍රීයේ දී ස්වීඩනය බලා පිටත්ව ගියේය. ඔහු එහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතව ඇත. 

අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. 

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කර ඇත.

0 comments

Leave a Reply

Post Comment