www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල විලාසිතාගාරය වන Zigzag.lk තම ප්රධාන ප්රදර්ශනාගාරය නවීන, අංග සම්පූර්ණ, ඉඩකඩ සහිත ස්ථානයකට රැගෙන යෑමට පසුගියදා කටයුතු යෙදීය. ඒ අනුව නො.17, චාර්ල්ස් ඩ්රයිව්, කොළඹ 7 ස්ථානයේදී විවෘත කෙරුණු මෙම ප්රදර්ශනාගාරය අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන %Zigzag^ විලාසිතා සියල්ලෙහිම එකතුවක් රැගත් ස්ථානයක් බවට පැවසිය හැකිය. එහිදී පාරිභෝගිකයන් විසින් මෙතෙක් Zigzag.lk වෙබ් හරහා ඇණවුම් කරන ලද සුන්දර සහ නවීන ඇඟලුම් විලාසිතා සියල්ලක්ම සිවු ගුණයකින් විශාල ඉඩකඩක් සහිත ස්ථානයකට කැටි කර ගැනීමට සමත් වී තිබේ. මෙම නව ප්රදර්ශනාගාරය පාරිභෝගිකයන් හට නවමු සාප්පු සවාරි අත්දැකීමක් එක් කරනු ඇතැයි Zigzag.lk අපේක්ෂා කරයි.
ඡායාරූප - ඒෂාන් ප්රනාන්දු
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd