www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
ඉවතලන දෙයට වටිනාකමක් එක් කරමින් %House Of Lonali^ වෙතින් කාන්තාවන් සඳහා අපූරු නිර්මාණ ඔස්සේ %up-cycled^ පාවහන් රැසක් හඳුන්වාදී තිබේ. මෙහි ප්රධාන ප්රදර්ශනාගාරය කිරුළපන පිහිටා තිබෙන අතර, %House Of Lonali^ නම් වූ ෆේස්බුක් හා ඉන්ස්ටග්රෑම් පිටුව හරහාද ඇණවුම් කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව තිබේ. මීට අමතරව මෙම නිෂ්පාදන එංගලන්තය, ස්වීඩනය වැනි රටවලට පවා අපනයනය කරන අතර, මේ සියලු පාවහන් නිෂ්පාදනයන් කරනුයේ ලාංකේය ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් ඉවත දමන රෙදි භාවිතයෙනි.
ෂෙහානි දිල්රුක්ෂිකා
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd