www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
හොලිවුඩයේ දැවැන්තම සම්මාන උළෙල වන %Golden Globes^ සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 77 වැනි වරටය.
තරු දිලුණු මෙම සම්මාන උළෙලේ රතු පලස මත වටිනාකමින් ඉහළ ආභරණ විලාසිතා පැලඳි ජනප්රිය චරිත තව තවත් දිදුලන්නට විය. මේ එම විලාසිතා පිරි රතු පලස මත ඔවුන් මැවූ විලාසිතාවන්ය.
දියමන්ති හා නිල්කැටයකින් වර්ණවත් වූ කැරට් 110ක් වටිනා කර මාලය පැලඳි සෝයි සොෆියා වර්ගරා පැලඳි කැරට් 180ක් වටිනා දියමන්ති කරාඹු ග්වනෙත් පැල්ත්රෝ පැලඳි ඩොලර් මිලියන ගණනක් වටිනා දියමන්ති ආභරණ සින්තියා එරිවෝ පැලඳි කැරට් 40ක් වටිනා කරමාලය ඇමෙරිකානු ඩොලර් 885,000ක් වටිනා කරමාලය හා ඩොලර් මිලියනයක් වටිනා දියමන්ති මුදුවකින් සැරසුණු චාර්ලිස් ටේලර් ස්විෆ්ට් පැලඳි ඩොලර් මිලයන 1.1ක්වූ කරාඹු යුගල කැරට් 56ක් වටිනා කරමාලයකින් හැඩ වූ ප්රියන්කා චොප්රා ඩොලර් මිලියන 5ක වටිනාකමකින් යුතු කරාඹු යුගලක් පැලඳි සෝයි ක්රවිට්ස් ජෙනිෆර් ලෝපස් හැඩගැන් වූ කැරට් 145ක් වටිනා ආභරණ කැරට් 250කට අධික ආභරණ පැලඳි බියොන්සේ මිල අධික දියමන්ති ආභරණ පැලඳි විනී හාර්ලෝ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd