saravita-anim2

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2024 මැයි මස 11 වන සෙනසුරාදා

දුම්රිය සේවකයන්ගේ හිඟය හේතුවෙන් හෙට දිනයේ සිට ඇතැම් කාර්යාල දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවැසීය.

Read More

විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02දා) උදෑසන වැඩ භාර ගත්තේය.

Read More

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ලබන වසරේදී විදුලි බිල සියයට 60කින් වැඩි කළහොත් විදුලි කප්පාදුවකින් තොරව එම වර්ශය ඉදිරියට යාමට හැකියාව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

Read More

ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් ඇඟුරු රැගත් නෞකා තුනක් ලබන වසරේ ජනවාරි මස 13 දා වන විට දිවයිනට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

අල වගාවට සහ තේ වගාවට අවශ්‍ය විශේෂ පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (27) ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය.

Read More

මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් පිරිසක් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද (27දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ.මෝල්ටාව යූරෝපා මහාද්වීපය තුළ පිහිටි රාජ්‍යයකි.

Read More

USAID ආධාර යට‌ෙත් දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට ලබන ජනවාරියේ දී එක් ගොවි පවුලකට ඩොලර් 42ක (රු. 15,000) සහනාධාරයක් ලබා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.