saravita-anim2

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

මෙවර මහ කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාව සඳහා චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ලබන සඳුදා සිට ගොවීන් හත් ලක්ෂ දෙදහසකට හෙක්ටෙයාර් තුන්ලක්ෂ හැත්තෑදහසක් සඳහා නොමිලයේ ලබා දෙන බව කාෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ආණ්ඩුවට තවත් ගැටයක් ඉතිරි වෙලා තිබෙනවා. නාමයෝජනා දිනයට කලින් පාර්ලිමේන්තුව විසින් මැතිවරණ නීතිය වෙනස් කරලා ඡන්දය කල් දාන එක. එහෙම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කලොත් අනිවාර්රයෙන්ම ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා. මැතිවරණයක් කල් දාන්න නම් ඡනමත විමසුමක දී ජනතාවගේ කැමැත්ත ගන්න ඕනි කියලා දැනටමත් අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

Read More

ගාලු පාර හරහා කොළඹ සිට කතරගම දක්වා ක්‍රියාත්මක අර්ධ සුඛොපභෝගී බස් රථ සේවාව අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

අධිවේගී මාර්ගවල බස් රථවලින් මගින්ගෙන් අය කරන ගමන් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත්කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ව්‍යවසායන් සියල්ල සඳහා මහා භාණ්ඩාගාරයට සියයට 100ක් කොටස් හිමි මව් සමාගමක් ස්ථාපිති කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකට හා අඹේවෙල පට්ටිපොළ යන ප්‍රදේශවල (03) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.