saravita-anim2

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

Video - timelapse 1962 hours ago

LATEST

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (19දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම අද (19දා) සිදු කෙරිණි.

Read More

කොටහේන 6 වන පටුමගේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මහනුවර ප්‍රධාන පාසලක ක්‍රීඩාංගනයේ ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක නිලධාරියාව එම ක්‍රීඩාන්ගනයේ ක්‍රීඩාගාරය තුළදී ඝාතනය කොට තිබියදී හමුවූ බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.