ADA
www.ada.lk
2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා
දූෂණ ක්‍රියවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
රාජ්‍ය ආයතනවල කැපවීමෙන් සේවය කරන නිලධාරින් බොහෝ දෙනෙකුගේ යහපත් ක්‍රියාවන් අවදානමට ලක්ව ඇත්තේ ඔවුන් අතර සිටින දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සිටින නිසා බවත් ඔහු පවසයි.
රාජ්‍ය ආයතන දූෂණයෙන් තොර කරන අතරම සංවිධානාත්මක අපරාධ,මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් ගැනීම් මැඩ පැවැත්විය යුතු බවද ඔහු පැවැසීයත
ගාල්ලේ පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
රටේ වත්මන් පොලිස් සේවය පිළිබඳ ජනතාංවගේ අපේක්ෂාවන් පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ඉදිරි වසර පහකදී අවසන්
පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම් දීමක්
විජයකීර්ති Thursday, 20 August 2020 06:49 PM
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔබතුමාගේ අමාත්‍යාංශය යටතට ගැනීම ගැන ස්තුතිවන්ත මෙන අතර සමහරක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල දැනට ගස් කැපීම් බලපත් සදහා කෙනෙකුත් ප්‍රවාහන බලපත් සදහා කෙනෙකුත් කටයුතු කරනවා.ස්වාභාවික විපත් අනුව ගස් ඉදිරී වැටුනාමත් අයිතිකරුට ගස් කපාගැනීමට නිවාස සැලසුම් විදුලිබල මණ්ඩලයේ ලියුම් හෝ පළාත් පාලන ආයතනයේ ලියුම් ඉල්ලන ලිපිකරුවන් සිටිනවා.බලපත්‍රය බලධාරීන් අත්සන් කලත් කුමන හෝ හේතුවක්ග්රාම නිළධාරීන් මගින් ඉදිරිපත් කරමින් බලපත්‍රය අයිතිකරුට නොදී නිරෝධායනය කරනවා විශේෂයෙන් මම කියපු නිළධාරීන් ගැන විමසා බලනවානම් අගෙයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd