උපන් බිමට අම්මා කෙනෙකු වූ මාරි අම්මාගේ කථාව
උස්වැටකෙයියාවට නොදුරු කැපුන්ගොඩ ප්‍රදේශයේ පැවතියේ ඉතාමත්ම මනරම් වෙරළ තීරයක්. ඒත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ දිනපතාම පාහේ නොයෙකුත් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වෙරළට ගොඩගසන නිසයි. අද ඔබ වෙත මේ ගෙන එන්නේ කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව තමා උපන් මේ වෙරළ තීරය පරිසර විනාශයෙන් රැකගන්න දේවකාරියක නිරතවෙන මාරි අම්මාගේ කතාවයි.
-
janatha anura Nugape, Pamunugama Thursday, 30 August 2018 03:19 PM
කකුලෙන් ඇදීම ජාති ගතියකි ඔබ සමග ජනතාව සිටිනු ඇත නුදුරේදී එක රොක් වී ම්වෙරලා අලංකාර කරනු ඇත
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

