ADA
www.ada.lk
2026 මාර්තු මස 03 වන අඟහරුවාදා
සරසවි අනධ්‍යන සේවකයන් විසින් පවත්වන වැඩ වර්ජනයට මේ දක්වා රජයෙන් නිසි පිළිතුරක් ලබාදීමට විරෝධය දක්වමින් ඔවුන් කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කළේය. වෛද්‍ය රක්ෂණ ක්‍රමය නොදීම, පොරොන්දු වූ එම්.සී.ඒ. දීමනාව ලබානොදීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් අනධ්‍යන සේවකයන් මේ වන විට වැඩ වර්ජනයක නිරතව සිටියි.
popular news
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
අධිවේගී මාර්ගයන්ට ඇතුළු කළ වාහන ලක්ෂ 182ක් පිටවී නෑ, රජයට අහිමි වූ ආදායම රු. බි. 4.6
ඉරාන උත්තරීතර නායකයා හොඳින් බව ඉරාන විදෙස් ඇමති කියයි
වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි
ඉරාන හිටපු ජනපති අහමඩිනෙජාඩ් මරුට
තෙල් නැව්වලට පහරදෙයි, ගෝලීය තෙල් මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd