සජබත් එකට එක කරයි
ඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අද (22දා) විරෝධතාවයක නිරත වූහ.
අද පාර්ලිමේන්තු සැසියට සමගාමීව මෙම විරෝධය දැක්වීය.
පැවැති යහපාලන ආණ්ඩු සමයේදී ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු මන්ත්රිවරුන් පාපැදි භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේය.
සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ සිට පාර්ලිමේන්තුව දක්වා මෙම විරෝධතාව පැවැත්වෙයි.














popular news
-
බුලත්සිංහල ධමිම වංස නාහිමිස Wednesday, 23 June 2021 07:15 AM
දැන් ඹය විපක්ෂෂේය මන්තුිවරැ කොචිචර හොදද ඹය කිසිම කෙනෙකුට කොටිිගනන්වියදමි කරල වාහන ගෙන්වනන්න අවෂනැනේනද ඒ අයටකියන්න පුලුවන් මහජනතාව ගැන හිතල හැමදාමත් ඹයවිදියට ඒන්න කියමුන
Reply : 8 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

