ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
මුළු රටේම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මොහොතක මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ද ගුරු වෘත්තිය සමිති වල අයිතීන් වෙනුවෙන් නැවතී තිබෙන මොහොතකක මෙරට දුෂ්කරම ප්රදේශ්යක පිහිටි පාසැලක ගුරුවරයෙකු තම දරුවන් වෙනුවෙන් නොමිලේ පාසල් අධ්‍යාපනය ලබා දෙන සිද්ධියක් අපට වාර්තා විය.
මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටා ඇති විල්ගමුව හිඹිලියාකඩ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන් හය දෙනෙකුට නොකඩවා අදටත් පාසැලේ පන්තියපවත්වාගෙන යන බව අපට වාර්තා විය.
ඒ අනුව අති දුෂ්කර වූ ප්‍රදේශයක පිහිටි මෙම ගම්මානයට අප ගියෙමු. මෙම විද්‍යාලයේ සම්පූර්ණ දරුවන් ගණන 22කි. එයින් පස්වන ශ්‍රේණියේ එනම් මෙවර ශිෂ්ශතයත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් හත් දෙනෙකි. එයින් හයදෙනෙකු පාසල් දිනපතා පැමිණෙනෙති. පන්තිභාර ගුරු ගුරුවරයා බවට පත්ව ඇත්තේ පාසලේ සිට කිලෝ කිලෝමීටර් පහළොවක් පමණ දුරින් පදිංචිව සිටින වසන්ත ඒකනායක නම් වූ ගුරුවරයා ය.
අප සෙනසුරාදා දිනයේ මෙම පාසලට යන විටත් වසන්ත ඒකනායක මහතා විද්‍යාලයට පැමිණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
Manel Monday, 26 July 2021 05:05 AM
A Real 'Guru Deveyek'!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd