අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබන 18දා දක්වා රිමාන්ඩ් ගත කර තිබේ.
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් වන අකිල විරාජ් කාරියවසම් මහතා අලලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබා දීමට කොමිෂමට කැඳවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුව ගැනීම සිදුකර තිබේ.