www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
පූජ්ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් දැයෙන් සමුගෙන වසරක් පිරීම නිමිත්තෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරය සංවිධානය කළ ගුණ සැමරුම අද (08දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැතියේය. ජනපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, විපකෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්ම මහත්මීන් ප්රමුඛ පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd