වර්ජනය නම් වර්ජනයමය
- 22 07 2014
- 08:42
- {{hitsCtrl.values.hits}} views
- . .
රෝහල් කනිෂ්ට කාර්ය මණ්ඩල ඇතුළු ශ්‍රේණි ඊයේ වර්ජනයක යෙදුණා. අනුරාධපුරයේ එනම් ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඩ සිටින භූමියේ රෝහලේ දී අපේ කැමරාවට හසුවූයේ සිවුර දරා සිටි ගිලන් දස සිල්මාතාවකට උපකාර කිරීම පවා වර්ජනය කඩ කිරීමක් ලෙස සේවකයන් සිතූ බවයි.
ඡායාරූපය-උපුල් හේරත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
