www.ada.lk
2026 ඔක්තෝබර් මස 03 වන සෙනසුරාදා
මෙතෙක් ශ්රී ලංකාවෙන් හමුවූ විශාලම කිඹුලන් තිදෙනාගෙන් එක් අයෙකු සොයා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. මාතර වෙලේගොඩ ප්රදේශයේදී අද (07දා) මෙම කිඹුලා සොයාගත් අතර කිඹුලා අඩි 18ක් දිග බවත් ආසන්න වශයෙන් බර ටොන් එකකට ආසන්න බවත් වනජීවි නිලධාරියෝ පවසති. ඇළක සිටියදී සොයාගත් කිඹුලා මිරිස්ස මිරිස්ස කලවැටියේදී නැවතත් නිල්වලා ගඟට මුදා හැර තිබේ.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්රෝ බස් 112ක්
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd