www.ada.lk
2026 අප්‍රේල් මස 13 වන සඳුදා
අම්බලන්තොට ගොඩ කොග්ගල්ල ප්‍රදේශයේ අක්කර තුනක පමණ කෙසෙල් වගාවක තිබු කෙසෙල් ගස් 3000සක පමණකින් කෙසෙල් ගස් 1900ක් පමණ අද(09)අලුයම ප්‍රදේශයේ කාන්තාවක් විසින් කපා විනාශකර තිබෙන බව ක්සෙල් වගාව සිදුකරනු ලැබූ ගොවි මහතා ප්‍රකාශ කරයි.
ප්‍රදේශයේ කාන්තාවකට අයිති ඉඩමක් බදු පදනම මත ලබාගනිමින් මෙම වගාව සිදුකර ඇති අතර අදාල ඉඩම බදුමත ලබාදුන් කාන්තවම විසින් කෙසේ වගාකරුවා සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම කෙසෙල් වගාව මෙලෙස විනාශ කර තිබෙන අතර පසුව අදාල කාන්තාව අම්බලන්තොට පොලිසියට බාරවී වරද පිළිගෙන තිබෙනවා.ඇය ප්‍රදේශයේ ගොවි සමිතියකද සභාපතිනියක් බවයි වාර්තා වන්නේ.
සති තුනක පමණ කාලයකින් පසුව ක්සෙල් අස්වනු නෙලා ගැනීමට සුදානම්ව සිටි බවත් වගාව මෙලෙස විනාශ කිරීමෙන් රුපියල් ලක්ෂ 60ක පමණ අලාභයක් තමන්ට සිදුවී තිබෙන බවත් අදාල ගොවි මහතා කියා සිටියේය.
popular news
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
ඔරායන් පැසිෆික් සාගරයට පතිත වෙයි
ඉරානය විශාල පරාජයක් ලබනවා
ලෝකයේ හොඳම තෙල් සමගින් අප ඔබ එන තෙක් බලා සිටිනවා
ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මරුට
හෝමූස් හරහා ගමන් කරන නෞකා ඇමෙරිකාව විසින් අවහිර කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd