රුපියල් කෝටි 5ක විදෙස් මත්පැන් බෝතල් 15431ක් අත්අඩංගුවට
- 23 03 2018
- 14:54
- {{hitsCtrl.values.hits}} views
- . .
රුපියල් කෝටි 5කට අධික වටිනාමකින් යුත් විදේශිය මත්පැන් බෝතල් 15431ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබණ තොරතුරුක් මත කොටහේන පොලිස් මාවතේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම විදේශීය මත්පැන් තොගය අතරට ෂැම්පේන් බෝතල් හා වයින් බෝතල් අයත් බව පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

