www.ada.lk
2026 ජුනි මස 06 වන සෙනසුරාදා
යෝජිත නව රේගු පනත මගින් ගැටලු රාශියක් පැන නගින බවත්, එහෙයින් යෝජිත රේගු පනත වහා හකුළාගන්නා ලෙසත් සඳහන් කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (21දා) කොළඹදී පැවැත්විණි.කොළඹ රේගු මූලස්ථානය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවේදී ජනතාව දැනුම්වත් කිරිම සඳහා අත්පත්‍රිකා බෙදා හැරීමක්ද සිදුවිය.
popular news
සිසුන් නොමැතිව ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
දන්සලේ හයකට මරු කැඳවූ අනතුරට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය සහාය ඉල්ලයි
බල නහරයක් කියලා එකක් නෑ, මරණකරුම කැපුම් තුවාල කරගෙන
ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක්
ගල් තලාවක් වගා බිමක් කළ ධෛර්යවන්ත ගොවියා
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd