www.ada.lk
2026 ජුලි මස 13 වන සඳුදා
මෙහිදී අදහස් දක්වමින් වරාය සභාපති ධම්මික රණතුංග මහතා පැවසුවේ කොළඹ වරාය ලෝකයේ ප්රධාන වරාය 30 ඇතුළත 26 වන ස්ථානයේ පසුවන බවත්, 2020 වනවිට එම ස්ථානය 20 දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත්ය.
එමෙන්ම වරාය පර්යන්ත තුළ මෙහෙයුම් කටයුතුද වඩා සාර්ථකව සිදුකරගැනීම අරමුණ වී ඇති අතර, පසුගිය වසර තුළ වරාය බිලියන 06 ක ලාභයක් ලබාඇති බවද සභාපතිවරයා මෙහිදී ප්රකාශ කළේය.
පසුව මුහුදේ සිට කොළඹ වාරාය නැරඹීමට අවස්ථාව උදාවූ අතර පහත දැක්වෙන්නේ එම දර්ශනයි.
popular news
මරියසෙල් ගුණතිලක සමුගනියි
ලෝකයේ ප්රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නැත්ත වෙනුවට ඇත්ත නිසා විමල්ට ටිල්වින් සිල්වාට රු. මිලියනයක් ගෙවන්න වෙයි
පැරණි බෝගම්බර යලි සුද්දකරයි
ඉරානය සමඟ සටන් විරාමය ’අවසන්’ බව ට්රම්ප් පවසයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd