ව්‍යාපාරික මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ මෙල් ගුණසේකර මෙනවිය ඊයේ (02දා) පෙරවරුවේදී සිය නිවසේදී ඝාතනය කර ඇත.
බත්තරමුල්ලේ සුභූති පාරේ පිහිටි නිවසේ සිටියදී මෙලෙස ඝාතනය ඇය කර ඇතැයි වාර්තා වේ. මියයන විට පෞද්ගලික ව්‍යාපාරික වෙබ් අඩවියක ව්‍යාපාරික මධ්යවේදිනියක ලෙස මෙල් ගණසේකර මහත්මිය කටයුතු කළාය.
ඇය ඝාතනයට ලක්වනවිට නිවසේ සාමාජිකයන් නිවස අසල පල්ලියකට ගොස් ඇති අතර, මෙල් මහත්මිය පමණක් තනිවම සිට ඇත.
ඡායාරූප ප්‍රදීප් දිල්රුක්ෂණ