www.ada.lk
2026 ඔක්තෝබර් මස 10 වන සෙනසුරාදා
ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩග්ලස් මන්රෝ යන නෞකාව විජයබාහු යන නමින් අධිකාරියට පත්කිරීම ඊයේ (22දා) සිදුවිය.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජලි චංග් මහත්මිය මෙන්ම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදුකෙරිණි.
මෙම නෞකාව 2021 වසරේ ඔක්තෝබර් 26 දා ශ්‍රී ලංකවට පරිත්‍යාග කළ අතර එය නොවැම්බර් 02 දා කොළඹට ගෙන ගෙන ලදී.
විජයබාහු නෞකාව 2004 වසරෙන් පසුව ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තෙවැනි නෞකාව වෙයි.
popular news
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd