ජනපති දළදා වහන්සේ වැද ආශිර්වාද ලබා ගනි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
ශ්රී දළදා මාළිගාවට ගිය ජනාධිපති දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණ.
මහනුවර ශ්රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථි සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක් වූහ.










-
rocky Monday, 23 August 2021 04:06 PM
Malwathu saha Asgiri Naahimi warun dedenaath, Dantha Daathuwath Kolambatama genaa gaththaanam kaata kaatath Ude Hawasa wandinna puluwani neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

