www.ada.lk
2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා
ශ්‍රී ලංකාව තුළදී වසරේ මාසකිපයක් පමණක් දැකිය හැකි දුර්ලභ සංචාරක කුරුලු විශේෂයක් වන රෝස මයිනා හෙවත් රෝසචාරිකාවා (Rosy Starling/ Rosy Pastor) පක්ෂීන් මේ දිනවල අම්බලන්තොට දෙහිගහලන්ද ධම්සිරිගම ප්‍රදේශයේ රුක්ගොමු සිය සංචාරක නවාතැන් පොළක් කරගෙන ඇති අයුරු සුන්දර දර්ශනයකි. ශ්‍රී ලංකාවට එන සංක්‍රමණිකයෙකු වන මෙම පක්ෂියා නොවැම්බර් දෙසැම්බර් මාසවල දකුණු ඉන්දියාවේත්, ශ්‍රී ලංකාව තුළ ජනවාරි සිට පෙබරවාරි දක්වාත් වාසය කරයි.
popular news
2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
තෙල් මිල පහළට
ලංකාවේ සිටි ඉරාන නාවික හමුදා සාමාජිකයන් විශේෂ ගුවන් යානයකින් රැගෙන යයි
යුරේනියම් බල ගැන්විම වසර 5කට අත්හිටුවීමට ඉරනයෙන් යෝජනාවක්
කාසල්රී දූපතක් ක්‍රීඩා පිටියක් වෙයි
හෝමූස් හරහා ගමන් කරන නෞකා ඇමෙරිකාව විසින් අවහිර කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd