ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා
විශ්වවිද්‍යාල තුළට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගණන කප්පාදු නොකරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලය අද (14දා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විය.
තමන්ට විසඳුම් ලැබෙනතුරු උපවාසයේ යෙදෙන බව පවසමින් කොටුව දුම්රියපළ ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් භික්ෂූන් වහන්සේලා උපවාසයේ නිරතවීමට අද (14දා) තීරණය කළහ.
popular news
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතියට යනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd