21 සංචරණ සිමා ඉවත් කර නැවත 23 දා සිට 25 දා තෙක් පනවයි
මේ වන ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන 21දා පෙරවරු 4.00ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
එසේ ඉවත් කරන සංචරණ සීමා නැවතත් එළැඹෙන 23දා රාත්‍රී 10ට පැනවීමට නියමිතය. ඉන් අනතුරුව නැවතත් එළැඹෙන 25දා පෙරවරු 4.00ට සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතය.
සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර පවතින සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාතමක කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
සංචරණ සීමා ඉවත් කළද රැස්වීම් හා උත්සව පැවැත්වීම තවදුරටත් තහනම් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
popular news
-
ජේ.ඒ.පී .ජයසිංහ Friday, 18 June 2021 06:59 PM
ඔඕ ඒක හොද තීරණයක් . .ජනතාව තමන් ගැනත් අනුන් ගැනත් සීතා කටයුතු කරන්න ඕනේවගේම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම උසස් ගුණාංගයක් බවට පුලුල් මතයක් සමාජයතුල ගොඩනැඟිය යුතුය.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

