ඩී.එම්.ටී. සියලුම සේවා සඳහා ටින් අංකය අනිවාර්ය වෙයි
- 1 04 2025
- 17:18
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් TIN අංකය අනිවාර්ය කර තිබේ.
මේ මස 15වන දින සිට TIN අංකය අනිවාර්ය කර තිබෙන අතර, සේවා සපයා ගැනීමේදී ටින් අංකය ඉදිරිපත් කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
