එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද
- 9 05 2021
- 18:21
- {{hitsCtrl.values.hits}} views
- ..
එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා කර තිබේ. ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,732ක් වාර්තා වී ඇත. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 124,966ක් දක්වා ඉහල ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
