මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මාස තුනක කාලයක් සඳහා වැඩ බලන පොලිස්පති ලෙස පත්කර තිබේ.
දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසීය.
Read Moreපොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමග මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා සුදුසු නිලධාරියකු පත්කිරීම තවදුරටත් කල්ගත වෙනු ඇති බවට වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (05දා) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දැමිමට තීරණය කර තිබේ.
Read Moreප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන ආ මුතුරාජා හෙවත් සක්සුරින් හස්තියා නැවතත් ශ්‍රී ලංකාව වෙත භාරදීමක් සිදු නොවනු ඇතැයි තායිලන්තයේ ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරාවුට් සිල්පා-අර්චා ඊයේ (05දා) දිනයේ පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමෙම වසරේදී මෙරට අපනයන ආදායමෙන් 25%ක් පමණ අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බව වාර්තා වෙයි. යුරෝපයෙන් මෙරටට ලැබුණු ඇනවුම් අඩුවීම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.
Read Moreමෙරටට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් ඉතාමත් සුක්ෂම ලෙස මහාපරිමාණ ජාන මංකොල්ලකෑම්වල නිරතවන අවස්ථාවන් කළින් කළට වාර්තාවේ. තවත් එවැනි විශාල ජාන මංකොල්ලයක නිරත වු ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙකු හා ලාංකිකයෙකු සිංහරාජ වනාන්තරයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ඉකුත් සතියේ වාර්තාවිය.
Read Moreලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 2,982කි.
Read Moreතායිලන්තය විසින් පරිත්‍යාග කරන ලදුව ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානයක ජීවත් වන ඉතිරි තායිලන්ත අලි දෙදෙනා ගැන තායිලන්ත ජනතාව සැලකිලිමත් වන්නේ නම් ඔවුන්ද ආපසු ගෙන්වා ගැනීමට තම අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය සමඟ කටයුතු කරන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා ආර්චා මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය මුතු රාජා හෙවත් සක්සුරින් ඇතා රැගත් ගුවන් යානය 07/02 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ ’’චියෑන් මායි’’ ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.
Read Moreඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී නොවන එක්දින ලෝක කුසලාන තරගාවලියක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.
Read Moreණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.
Read Moreදේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල වෙත බලපෑමක් ඇති නොවන බවත් ඒ සඳහා ලබාදෙන සියයට 9ක පොලිය සහතික කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සහාය වශයෙන් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබේ.
Read Moreජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය , කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 25 ක කාළයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව 06/29 දින අලුයම ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read More’’අපිට හැමදාම හිඟන ජාතියක් වෙන්න බෑ, අපිට හැමදාම බංකොලොත් ජාතියක් වෙන්න බෑ. අපිටත් නම්බුවක් තියෙනවා. අපි ඒකත් හදාගෙන ඉදිරියට යන්න ඕන’’
Read Moreසුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මාවුස්සාකැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් සහ එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයකට ලබා දීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව ඇත.
Read Moreගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
Read Moreවැඩකරන කෝටි දෙකකට අධික ජනතාවකගේ සක‍්‍රිය ගිණුම් ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (25) කොළඹදී අවධාරණය කළේය.
Read Moreමහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබේ .
Read Moreසෞඛ්‍ය අංශය වෙනුවෙන් අවශ්‍ය නොලැබෙන්නේ නම් තවදුරටත් අමාත්‍යධුරයේ රැදී සිටීම පිළිබදව තීරණයක් ගැනිමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණරංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුවකටඉදිරිපත් නොවීම හේතුවෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් විය .
Read Moreකොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාදවීම නිසා ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටුලුවට ස්ථිර විසදුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ලබාදී තිබේ.
Read Moreවතුගෙදර පැටිවත්ත ප්‍රදේශයේදී අද (20දා) අලුයම් කාලයේදී එල්ලවූ මැර ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ බැඩ්මින්ටන් භාර ආචාර්ය ඩර්වින් ප්‍රියංකර මහතා බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19දා) වරෙන්තු නිකුත් කළේය.
Read Moreතිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More2023 වසරේ වසන්ත සැණකෙළියෙන් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නුවර එළිය තුරග තරග පිටිය සුගතදාස අධිකාරියට නඩත්තු කළ නොහැකි බව පවසා නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් යටතට පවරා ගෙන සුගතදාස අධිකාරියට ණය ගැති වී සිටින තුරඟ සමාජයේ හිමිකරුට විකුණා දැමීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට පොදු සේවක සංගමයට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.
Read More