IDH රෝහලින් පැන ගිය ආසාදිතයා සොයා ගනි


මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.

මොහු කොළඹ ජාතික රෝහලේ බාහිර අංශයේ සිටියදි සොයා ගත් බව ආරංචි වෙයි.



Recommended Articles