අඟුලාන පොලීසියට ගල් ගසයි - විරෝධතාකරුවන් පළවා හැරීමට කඳුළු ගෑස්


අඟුලාන පොලිස් ස්ථානයට ප්‍ර දේශවාසීන් ගල් ගැසීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

ඡායාරූප බිමල් ශ්‍යාමන්



Recommended Articles