උසස් පෙළ හා ශිෂ්‍යත්වයට දින නියම වෙයි By .. // 2020 ජුලි 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 12 වන දින සිට ආරම්භ කිරිමට තිරණය කර තිබේ. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වන දින පැවැත්විමට ඒ අනුව තිරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles