කාලගුණයෙන් රතු නිවේදනයක්


තද වැසි තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

උතුරු - නැගෙනහිර ගොඩබිම හා මුහුදු ප්‍ර දේශවලට අදාළව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

 



Recommended Articles