Sports

සංගා මහේල ඇතුළු 4කගේ ක්‍රිකට් ව්‍යවස්ථාව හෙට පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ