මම කිසිම දේශපාලන පක්ෂයකට සහාය දී නෑ - රංගන


 තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ තමන් කිසිම දේශපාලන පක්ෂයකට සහාය දීමට තීරණය කර නොමැති බවයි.



Recommended Articles