ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු උපනායිකාව ජීවන පිටියෙන් සමුගනියි


ශ්‍රි ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමෙ උපනායිකා මෙලනි අමා විජේසිංහ ක්‍රීඩිකාව අද (20 දා) ජිවන පිටිය නිමාවට පත් කලේය. ඒ  ලියුකේමියා රෝගයට ගොදුරු වෙමිනි.  ඇය මිය යනවිට 17 වැනි වියෙහි පසුවිය. මෙලනිගේ දේහය මේ වනවිට කිරිඳිවැල ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (23 දා) කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.


Recommended Articles