ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීම වෙනුවෙන් සැලසුම් සකස් කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම ටෙස්ට් තරග දෙක දෙසැම්බර් 10 දා හා 24 දා පැවැත්වීමට නියමිතව ඇති බවයි.
කෙසේ වෙතත් එම තරගාවලිය පැවැත්වෙන ස්ථානය පිළිබඳව සඳහනක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
Just heard that the 2 tests between Sri Lanka and Pakistan are scheduled between the 10th and the 24th December '19. Question is where? Would love to know.
— Roshan Abeysinghe (@RoshanCricket) October 25, 2019