ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියා අගමැති හමුවෙයි


විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබේ.

ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.



Recommended Articles