ශ්‍රී ලංකාව මුලින්ම පිත්ත තෝරා ගනියි


සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරගය ජයගනිමින් ඔස්ට්‍රේලියාව 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙයි.



Recommended Articles